ජීවිතේ හැමදාම සතුටින් ඉන්න මේ දේවල් කරන්න
ජීවිතය කියන්නේ සතුටට. සතුටින් ජීවත් වෙන්න අපි නොකරන දෙයක් නැහැ. හැබැයි මොනවා කළත් හිතේ සතුටකුත් නැහැ. එහෙම නේද? ඇයි ඒ? අපි මොන දේ කළත් අපිට ජීවිතෙන් ඉවත් කරගත යුතු සමහර දෙවල් අමතක නොකර බැහැ කියලා තවම අපි ළඟම තියාගෙන ඉන්නවා. ඒක තමයි ප්රධානම හේතුව. ඉතින් අපි අද බලමු සතුට කියන දේ ඇත්තටම ජීවිතේට ළඟා කරගන්න අපි මොනවාද කරන්න ඕනේ දේවල් කියලා.