“වර්තමාන පරම්පරාව වනාහි තම දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන පරම්පරාවකි” Pediatrician, Dr, Steve Ryan
"Smart" වෙන්නේ කොහොමද? ජීවිතය කියන්නේ කෙටි කාලයක් තුළ යන්න තියෙන දිගු ගමනක්.
දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැටෙනවා. ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ,