SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

මේ සටහන... දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදරණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.

Feature

2020 ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරමින් අශ්වාරෝහක ඉසව් සඳහා තරග වැදීමට 37 හැවිරිදි මැටිල්ඩා කාර්ල්සන් සූදානම් වී සිටින්නීය.

Feature

තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ජනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සඳහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි.

Feature

අප වීරයින්ට ණය ගැතිය. අපේ ජීවිතයට අරුතක් ගෙන එන්නේ ඔවුන්ය. ඉරෙන් බැබලෙන සඳ මෙන් අප වීරයන්ගේ ආලෝකයෙන් බැබලෙයි.