SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගැහැණියක් වුණා කියලා, පිරිමිත් එක්ක හරි හරියට හැප්පෙමින් පත්තර රස්සාව කරන්න බැරිද?


ගැහැණියකට විනෝද වෙන්න, රවුමක් ගහන්න යන්න පිරිමියෙක්ම ඕනැ ද?

වෙනස් විදියේ ගමනක් යන වෙනස් විදියට හිතන අරුණි මල්ලව ආරච්චි සිය පත්තර ජීවිතේ ගැන කියන විස්තරේ..

ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි ගේ saman4you youtube නාළිකාව සමග කළ කතා බහක්..

නවතම ලිපි