සෞඛ්‍ය ක්ෂේත්රයේ අර්බූධය විහිළුවට කාරණයක් වෙලා! දොස්තරලා රට හැර ගිහින්, ඇමති නිහඩයි...
අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව වසා දමා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.


අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව වසා දමා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතලිස් දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න සඳහන් කරයි.
වර්ෂ 2016 එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජය විසින් ඇමර්කානු ඩොලර් මිලියන 7.56ක මූලික පිරිවැයක් දරමින් ගිලන් රථ 88ක් මූලික අදියර ලෙස ලබාදෙමින් ඇරඹූ එම ප්‍රදානයේ මූලික ව්‍යාපෘති කළමනාකරණයහි වගකීම් පැවරනුයේ එවක අමාත්‍ය හර්ෂ ඩි සිල්වා වෙතය.
ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.
වෘත්තීය සටන්වල තීරකයා වන්නේ අදාළ රැකියාස්ථානය හෝ ආණ්ඩුව නොවන බවත් එහි තීරකයා තමාම සහ තම කුටුම්භය බවත් අපි ඊයේ පැවසුවේ වෘත්තීය සමිති උපවාසය ආරම්භ කරද්දීමය.