අතට සරිලන වාහනයක් ගන්න ඔබත් කැමතිද?
ගමන් බිමන් කාටත් පොදුයි. ප්‍රවාහනයක් නැතුව ම බෑ. ඒත් වාහන ගිනි ගනං. මිසුකියක් ගැනීම මිස, වෙන විසඳුමක් නැහැ. සුළු මුදලක් ගෙවා වැඩි මුදලක් ඉතුර දෙන වාහනයක්! ලඟදීම වෙළඳපොලට...


ගමන් බිමන් කාටත් පොදුයි. ප්‍රවාහනයක් නැතුව ම බෑ. ඒත් වාහන ගිනි ගනං. මිසුකියක් ගැනීම මිස, වෙන විසඳුමක් නැහැ. සුළු මුදලක් ගෙවා වැඩි මුදලක් ඉතුර දෙන වාහනයක්! ලඟදීම වෙළඳපොලට...
ධනවාදය නමැති දුෂ්ට, කෘෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම ආර්ථික විද්‍යනුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය.
විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදෙන "New Year in Paradise 2023" අමාත්‍ය මනුෂගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී
කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) භාවිතයෙන් ජනනය කරන ලද ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක් එළිදක්වා තිබේ.
ඊයේ අප විසින් පල කල " රනිල්ගේ ඉදිරි පිම්ම" ලිපිය සඳහා තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ. ඒ කිහිප දෙනෙකු විසින් අසන ප්‍රශ්න හේතුවෙනි.
පසුගියදා ස්පාර්ටකස් සාමූහිකය හා ධනනාත් ප්‍රනාන්දු සමග පැවති සංවාදයේදී අප වෙතින් අයෙකු විමසා සිටියේ රිලවුන් අපනයනය පිළිබඳව අපගේ අදහස කුමක්ද යන්නයි.