ෆැසිස්ට් - ප්රජාතනත්ත්රවාදයට නව මානයන්: විරෝධතා කරුවන් හඳුනාගැනීමට දත්ත පද්ධතියක්!
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.


රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නැති අතර මැතිවරණ කොමිසමද කටයුතු කරනුයේ දෙකට දෙවාරනේට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරනකොට අපිව අරලියගහ මන්දිරයට ගෙන්වල කිව්ව මතකයි,
ඊයේ (මාර්තු 08) කැලණිය විශ්වවිද්‍යාලය තුළට අනවසරයෙන් ඇතුළු වී සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සහ එක් සිසුවියක් රෝහල්ගත කරන ලදී.
මාර්තු 8 වැනිදා දියත උයන පැත්තේ කාන්තාවන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. ඒක කාන්තා දිනය නිමිති කරගෙන ජාතික ජන බලවේගයට සම්බන්ධ කාන්තාවන් සංවිධානය කරපු වැඩක්.
මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඔවුනුයි නිර්වචනය කර දෙන්නෙ, ත්‍රස්තවාදය කියන එකත් ඔවුන් නිර්වචනය කරනවා, පුරවැසියන් උද්ඝෝෂනය කරන්න ඔිනත් ඔවුන් කියන විදිහටයි.