SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැට් බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද(11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට වැඩි ඡන්ද 45 ක් හිමිව ඇත.

 

ඊට පක්ෂව ඡන්ද100ක් ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55 ක් පමණයි.

නවතම ලිපි