විදේශ රැකියා අපේක්ෂිතයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්රතිපත්තියක්!
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

