මෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ තවත් ප්‍රතිඵලයක්! 2023 ලෝක ක්‍රිකට් වෙන්න ශූරයන් සිම්බාබ්වේ හෝටල් අගු පිලේ..
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග තරග වටය සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටල් පරිශ්‍රයක් තුල රැඳී සිටීමට සිදුව තිබේ.

