Feature
Read more ...
ඩිජිටල් සාක්ෂි, අධිකරණයේ සීමාවන් සහ විත්තියේ තියුණු ප්‍රහාරය
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු විභාගයේ දෛනික වාර්තාවට පෙරවදනක්!
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය කම්පා කළ "බාල බෙහෙත්" නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ

