SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය අද (21) පැවැත්වේ.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

 

තරගය අද (21) පැවැත් වෙන්නේ, තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් ලෙසයි.

 

 

|සිනෙත් ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ මැතිව් ෂොන්කන් ය.

 

 

දකුණු අප්‍රිකාවේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ විමට නියමිතයි.