SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු

ඊයේ (06) පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගත් බව වාර්තා වේ.

 

ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් ය. 

 

|චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙසත්,  නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස් අදාළ පත්වීම් ලබාගෙන ඇත.

 

එම පත්වීමේ ලිපි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊයේ ලබාදී ඇත.