SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Spa එකට පොලිසිය පැන්න හැටි. මේක අනුමත කරන්න පුළුවන්ද ?

ලිංගික ශ්‍රමිකයින්ගේ සංගමයේ ජාතික සංවිධායක නීතීඥ සේනක පෙරේරාගේ අදහස

ඔව්ක මේක අනුමත කරන්න බෑ. කාලයක ඉදල අත්අඩංගුවට ගැනිමි සහ අපරාධ විමර්ශන කටයුතුවලදි ⁣මෙි මාධ්‍ය (බොහෝ විට රජයට පක්ෂ ඒව) යොදාගෙන සංදර්ශන ආකාරයටයි කරන්නෙ.

එතනදි පුරවැසියන්ට තියෙන මුලික අයිතිවාසිකම් බොහෝමයක් උල්ලංඝනය වෙනව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13/5 වගන්ති⁣යෙ පැහැදිලිව තියෙනවා නිර්දෝශිබාවයෙ පුර්ව නිගමනය .ඒකෙ කියන්නෙ කෙනෙක් අධිකරණයක් මගින් වැරදි කරුවෙක් කරන තෙක් නිර්දෝශි ලෙස සලකලයි කටයුතු කල යුත්තේ .එහෙම නැතිවුනොත් සමාජයෙ අය වැරදි අකල්ප වල සිට විවිධ ගැටලු ඇතිකරනව.

අනික අපරාධ නිිතියේ ඉතා පැහැදිලිව තියෙනවා කාන්තාවක් අත්අඩංගුවට ගන්න කොට ඉතා විනීතව කාන්තා නිලධාරීන් විසින් කල යුතුය කියා.නමුත් මෙතන ඒකත් නැහැ.
බොහෝ විට සදාචාරාත්මක හේතු මත සහ පුද්ගලිකව තමන් එලිදරවි වෙයි කියල මෙව පුස්න කරන්නෑ.වරද පිලිගන්නව ගොඩක් අය.

අනික ලිංගික ශමිකයෙක් වෙන එක හරි සේවය සපයන එක ලංකාවෙ නිිතිය අනුව වරදක් නෙවෙයි.හැබැයි මෙතන නිතියට වඩා සදාචාරය පුබලවෙලා. ඒ නිසා නිති විරෝධී අකටයුතුකම් වලට ලොකු ඉඩක් ලැබිල.

Spa නිතිය අනුව කලහැකි.බොහෝ විට රේඩි කරන්නෙ පොලිසියේ ඕන එපාකම් ඉෂ්ට කරන්නෙ නැති තැන්.ඒ වගෙම කාන්තාවක් මට කිවිව අලුතෙන් කෙල්ලෙක් ආවොත් මුලින්ම පලාතේ පොලිස් ලොක්කට දෙන්න ඕන කියල.

නවතම ලිපි