SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනපදය විසින් පිරිනමන International Women of Courage සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික නීතිඥවරියක හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රනිතා ඥානරාජා සමත් වී තිබෙනවා.

රාජ්‍යයේ තර්ජන හා අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ නොසළකා හැරීමට හා වෙනස්කොට සැළකීමට ලක්ව සිටින ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ඇය සටන් කළාය.

එසේම වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවකින් තොරව රඳවාගෙන සිටින සිරකරුවන් සහ බලහත්කාරයෙන් අතුරුදන් වූ අයවලුන් වෙනුවෙන් වගවීමේ හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා කැපවෙමින් සිටියි. එහිදී ඇය නොමිලේ නීති ආධාර ලබා දීම හා වෙනත් සහායයන් ලබා දීම විශේෂයෙන් සඳහන් කළ යුතුමය.

නවතම ලිපි