Feature
Read more ...
රනිල් ටියුෂන් ගන්නේ කාගෙන්ද? - මාලින්ද සෙනෙවිරත්න
වෘත්තීය සමිති කියන විදිහට රට පාලනය කරන්න බැරි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පහුගියදා පැවසුවා. රනිල් හරි. ජනාධිපති බැඳිලා නැහැ වෘත්තීය සමිති කියන විදිහට කිසිම දෙයක් කරන්න.

