Feature
Read more ...
රනිල්ටත් බැරි - සජිත්ටත් බැරි දෙයක් කරමින්...අමුතුම අඩව්වකට සැරසෙන චම්පික! –(ලාල් ගේ කොළම)
ආදරවන්තයන්ගේ දිනයදා හැන්දෑවේ කොලඹ, ලක්ෂ්මන් කදිරගාමර් සම්මන්ත්‍රණ ශාලාව ලංකාවේ විවිධ දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයන් ගෙන් පිරී පැවතුනි.

