Feature
Read more ...
'බරවාකුඹුකේ සියදෝරිස්' මාමා
- ‘බොලවු අපි සියළුම දෙනා දිනුවා”
- බරවකුඹුකේ සියදෝරිස්ට දැන් වයස අවුරුදු 94යි.
- කාටත් අමතක වුණු උස්වැව ඉදන් බරවකුඹුකට ගොස් වාරි ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගේ පවා පටි රෝල් කළ සියදෝරිගේ වික්‍රමය.
- පාසැල් පෙළ පොතට මෙන්ම වේදිකාවටත් ගිය ළමුන් හා රට්ටු නොදුටු බරවකුඹුකේ සියදෝරිස් අද ලෙඩින්.
‘බරවාකුඹුකේ සියදෝරිස්” මුළු ලොවක් හඳුනාගත් අපූරු වීරයෙකි.

