#Stand With Bagya
සිංහරාජය අසන්නයේ වනාන්තරය විනාශ කිරිම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරීන් දක්වන ලද ප්‍රතිචාර හා පොලිසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජය තුල බරපතල විරෝධයක් එල්ල වෙමින් ඇත.

“අද කාන්තාව ලංකාවෙ සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක කාන්තාවො පාවිච්චි කරන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ” - රාජ්‍ය නායිකාවක්.
අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවය AK Lit Fest මුලින්ම තිබ්බේ 2015 දී. එදා තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නිවේදන කටයුත්තක් කරේ. ඒ මට ඉංග්‍රීසි පුළුවන් නිසා නෙවෙයි.
අද අපිත් එක්ක එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය.
ගයාත්‍රී ජයමාන්න යනු නගන ජායාරූප නිරූපන කලාව පිලිබද දැනට අපට සිටින එක ජාත්‍යන්තර මට්ටමේ වෘතිකයාවේ.
ආශාව… මිනිස්සුන්ව ජීවත් කරවන ඔක්සිජන් එකට මම දාන නම තමයි ඒ. අපි අරමුණු හදා ගන්නේ ඉලක්ක සැළසුම් කරන්නේ ඊට අපේ හිතේ ඇති දැඩි ආශාව කැමැත්ත නිසායි.