රට ගොඩනැගීමට ආණ්ඩුවට එක් වන්නැයි ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන්නේ නම්
ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ගත් ඖෂධ මිළට ගැනීමට ගත් කැබිනට් තීරණයට එරෙහි පෙත්සම විභාගයට අවසර
ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනාවලට මුහුණදුන් පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා ය.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අප්‍රේල් 04 වැනිදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි ගණනකගේ පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වන බවට පසුගිය සති කිහිපය පුරාම මාධ්‍ය මගින් ප්‍රචාරය විය.