SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇති බවත්,

හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර කියයි.

 

හැට නම ලක්ෂයක ඡන්ද පදනම කොල්ලකෑමට මුදලාලි කෙනෙකුට හෝ වෙනත් කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මේ බව කියා සිටියේ මතුගම නගරයේදී පැවති ජන රැලියක් අමතමිනි.

මතුගම 1

මතුගම 4මතුගම 5මතුගම 6මතුගම 7මතුගම 8

 

මතුගම 1මතුගම 2මතුගම 3