ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට එරෙහිව හෙට ඡන්දය ආණ්ඩුවේ ඉරණම තීරණය කරයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
නුවරඑළියේ තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනිමට අවශ්‍යනම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනීමට හෝ
තමන් සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව මගින්; විදේශගත ශ්‍රමිකයන් වෙත රජය විසින් ලබා දෙන විදුලි වාහන ගෙන්වීමේ සහනය අවභාවිත කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා
පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජනපතිවරයා විසින් කෝපයෙන් ප්‍රශ්න කර
රජය අන්තර් වාර ආණ්ඩුවක් බව අමතක කරමින් පුද්ගලික සුභ විහරණයට ගනු ලබන තීරණ පැත්තකට දමා ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස නිදහස ජනතා සභාව කියා සිටියි.
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් තමන්ට එය කල නොහැකි බව බවත්