Feature
Read more ...
දේශපාලන හෙංචයියන් සහ දූෂිත පරිපාලනය අභිබවා "අල්ලසට දූෂණයට එරෙහි තෙල් සේවකයෝ" සටනට!!! තෙල් සංස්ථාවේ අඳුරු ගනුදෙනු එළියට එයිද?
ශ්‍රී ලාංකේය පුරවැසියා අද වන විට මුහුණ දී සිටින ඉසිලිය නොහැකි ජීවන වියදමේ බර හුදෙක් ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් පමණක් නොවේ.

