SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන  අභියාචනාධිකරණයේදී ඊයේ (30) ප්‍රකාශ කර ඇත.