SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරගත කිරීමට, වධහිංසා පැමිණවිමට සහ මරණයට නොබියව ඉරාන ස්ත්‍රීහු

පොලිසිය විසින් පරිදවක් නොපලිදන ලදැයි ඝාතනය කරන ලද 22 හැවිරිදි තරුණියගේ නාමයෙන් ඉරානයේ අන්ත ආගමික පාලනයට කරන අභියෝගය ඇසීමට ඔබ කැමැතිද?

එසේ නම පරිදව නොපැළද දෙවැනි ලේක යුද සමයේ ඉතාලි විරුද්ධකම් පෑමේ ගීතයයෙහි පරිසියානු අනුවාදය ගයන මේ ස්ත්‍රීන් දෙදෙනාට සවන් දෙන්න.

ඉරානයේ සත්‍රීහු ඉතිහාසය අලුතෙන් ලියමින් සිටිති.

විප්ලවයක් කිරීමට නම් අධිරාජයා අසුන් පිටින් ඇද දැමීමට තරම් එඩියක් තිබිය යුතු යැයි මාඕ සේතුං කීවේය.

ඉරාන ගැහැනු අද පෙන්වන්නේ අන්න එවැනි නිරීභීත කමකි.

එය අපටද ආශ්වාදයකි. මර්දනය නොබා අරගල කිරීම ඒ අශ්වාදයයි.

bella ciao නම් එම ගීතයේ ඉග්‍රිසි අනුවාදය සහ සිංහල අනුවාදය පහත දැක්වේ.

එහි දිගටම කියැවෙන bella ciao යන්නෙහි ඉංග්‍රසි තේරුම Goodbye beautiful යනුය. එනම් මිහිර. ආයුබෝවන් වැනි අදහසකි. එය ඉතාලි ගැමි කවකින් උපුටා ගෙන විරුද්ධතම් පෑමේ රහසිගත ව්‍යාපාරයේ ගීතයට ඇතුලත් කර ගෙන තිබේ.

එම ගීය දැන් ඉරාන විරුද්ධකම් පෑම තුල නින්නාද වෙයි.

One morning I woke up

O bella ciao, bella ciao, bella ciao ciao ciao

One morning I woke up

And I found the invader

Oh partisan, carry me away,

O bella ciao, bella ciao, bella ciao ciao ciao

Oh partisan, carry me away,

For I feel I'm dying

And if I die as a partisan

O bella ciao, bella ciao, bella ciao ciao ciao

And if I die as a partisan

You have to bury me

But bury me up in the mountain

O bella ciao, bella ciao, bella ciao ciao ciao,

But bury me up in the mountain

Under the shadow of a beautiful flower

And the people who will pass by

O bella ciao, bella ciao, bella ciao ciao ciao,

And the people who will pass by

Will say to me: "what a beautiful flower"

This is the flower of the partisan

O bella ciao, bella ciao, bella ciao ciao ciao

This is the flower of the partisan

Who died for freedom

දවසක් උදේ මම ඇහැරුණා

O bella ciao, bella ciao, bella ciao ciao ciao

දවසක් උදේ මම ඇහැරුණා

ඒ වගේම මං ආක්‍රමණිකයා සොයාගත්තා

අහෝ රහසිගත සටන්කරු, මාව රැගෙන යන්න,

O bella ciao, bella ciao, bella ciao ciao ciao

අහෝ රහසිගත සටන්කරු, මාව රැගෙන යන්න,

මොකද මට දැනෙනවා මා මැරෙනවා කියලා

අනික මං රහසිගත සටන්කාරියක විදියට මැරුණොත්

O bella ciao, bella ciao, bella ciao ciao ciao

අනික මම රහසිගත සටන්කරුවකු විදියට මැරුණොත්

ඔබ මාව භූමදාන කළ යුතුයි

ඔව්, මාව කන්දේ වළලන්න

O bella ciao, bella ciao, bella ciao ciao ciao,

ඔව්, මාව කන්දේ වළලන්න

ලස්සන මලක සෙවන යට

එවිට පසුකර යන මිනිසුන්

O bella ciao, bella ciao, bella ciao ciao ciao,

ඔව්, පසුකර යන මිනිසුන්

මට කියනු ඇත: "මොනතරම් ලස්සන මලක්ද"

මෙය රහසිගත සටන්කාරියගේ මල් ය

O bella ciao, bella ciao, bella ciao ciao ciao

මෙයරහසිගත සටන්කරුවාගේ මල් ය

නිදහස වෙනුවෙන් මිය ගිය.

@Sunanda Deshapriya