" මල්විය නොවෙද
මේ දිය කර හරින්නේ
මැෂිමද හිතද
මහ හයියෙන් හඬන්නේ"
නැවතත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳව අභිමානවත් ස්ත්‍රීවාදී සංවාදයක් හටගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සහ පාතාලය අතුගා දමන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව මේ වනවිට මෙහෙයුමක් අරඹා ඇත.
“ආණ්ඩුව ආවොත්” යනුවෙන් ගොඩහේවා කියන්නේ ඇයි? එය හරියට වැසි වැස්සොත්, ගඟ ගලයි වැනි අනියමාර්ථයේ අසම්භාව්‍ය කතාවකි.
''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිවරණ අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා සමඟ එකඟතාවකට පැමිණ නෑ.