මනිපූර් ප්රචණ්ඩත්වය: මෝදිට එරෙහි විශ්වාසභංගක්!
ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශයක් දැන් මාස දෙකක පමණ කාලයක තිස්සේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් ඇවිලීයමින් පැවැතිමුත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කළේ ජූලි 20 වන දා ය.

