Feature
Read more ...
මුලතිවු විනිසුරු අස්වූයේ සරත් වීරසේකර නම් මැරයාගේ තර්ජන නිසා…
මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර නම් ජාතිවාදී මැරයාගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

