SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ නැවතත් ගමන් කරමින් සිටිනුයේ 2015 බලයට පත් වී ගමන් ගත් මාවතේමය. මෙවර ඔහු නික්ම යන්නේ අර්බුධය තවත් උග්‍ර කොට තබාය. තවත් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීමට නියමිත බැවිනි.

නමුත් රනිල්ගේ මෝඩ අනුගාමිකයින්ට අනුව රනිල් යනු ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි දෙවියෙකි. වැහි අවසන් වූ පසුව ගංවතුර ගලන්නාක් මෙන් අර්බුධය පැමිණෙන්නේ රනිල්ට බලය අහිමි වූ පසුවයි (නමුත් රනිල්වාදී මෝඩයින් හට පෙනෙනුයේ රනිල් වස්සන ඩොලර් වැසි පමණි).

 

එහි පවට කර ගැසුවේ ගෝඨාභයයි. නමුත් ගෝඨා කල මගුලක් නොමැත. එහෙත් ආර්ථික විද්‍යාඥ පොරවල් වලට අනුව අර්බුධයට හේතුව ගෝඨාභයයි.

 

2005 වර්ෂයේ බලයට පත් වූ රාජපක්ෂවරුන් විසින් සකල විධ ආශ්චර්යන් පෙන්නුම් කරනු ලැබූයේ විදේශ ණය ලබා ගැනීමෙන් සහ ඉඩම් චීනයට ලබාදීමෙන් ගත් මුදල් වලිනි. 2015දී බලයට පත් වූ රනිල්ට තම බලය රැකගෙන විධායක ජනාධිපති බවට පත් වීමට නම් රාජපක්ෂලා විසින් ජනතාවට ලබා දුන් ආතල් වලට වඩා වැඩි ආතල් ප්‍රමාණයක් ලබා දිය යුතුව තිබුණි. ඒ අනුව ඔහු රාජපක්ෂලාටත් වඩා වැඩි ණය ප්‍රමාණයක් කෙටි කාලයක් තුල ලබා ගන්නා ලදී.

 

වර්තමාන අර්බුධය ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වූයේ 2015 යහපාලන සමයේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් අධික ණය ප්‍රමාණයයි. 2015-2019 රනිල්ගේ පාලන සමය තුල ඩොලර් බිලියන 26ක විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත. ඔහු විසින් එසේ ණය ලබාගත්තේ බලය රැක ගැනීම වෙනුවෙනි.

ඒ පිළිබඳව අපගේ විශ්ලේෂණය වෙත ප්‍රතිචාර දැක් වූ Rohan Samarajiva පවසා තිබුනේ එය රවී කරුණානායකගේ වරදක් බවය. (https://ladyleader.lk/social/7008-2022-04-11-14-40-04...)

ඊට අදාළ වැඩි විස්තර සඳහා පහත සබැඳියාවන් දෙකට යන්න.

1. http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/

2. http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

 

ලංකාවේ වර්තමාන සකල විධ අර්බුධ නිර්මාණය කිරීමේ කර්තෘ පක්ෂය වන්නේ UNPයයි.

@Madawa Ruwanpatirana Fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි