SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනප්‍රිය නළුවකු වූ බිල් කොස්බි ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට දුන් නඩු තීන්දුව අධිකරණය විසින් බල රහිත කර ඔහුව නිදහස් කර ඇත.

බාස්කට් බෝල් ක්‍රීඩිකාවක වූ ඇන්ඩ්‍රියා කොන්ස්ටන්ඩ් හට මත් ද්‍රව්‍ය ලබා දී ලිංගික අතවරයකට භාජනය කිරීම සම්බන්ධයෙන් බිල් කොස්බි 2018 වසරේ දී වරදකරු වී සිරගත විය.

MeToo සමාජ ව්‍යාපාරයේ ඉහළම අවධියේ ලැබුනු මෙම නඩු තීන්දුව එම ව්‍යාපාරයේත්, බිල් කොස්බී විසින් ලිංගික අතවරයට ලක් කරන ලද බවට ප්‍රසිද්ධියේ පැමිණිළි කර ස්ත්‍රීන් 63න් දෙනෙකුගේත්, පොදුවේ සමාජයේත් සමාජයේත් ජයග්‍රහණයක් විය.

නමුත් එම ජයග්‍රහණයේ කාල සීමාව මෙම තීන්දුවෙන් කෙටි කාලීන කර ඇත.

 

bill cosbi 3

ලිංගික හිංසනයට එරෙහි අරගලය වැටී ඇත්තේ අති දුශ්කර මාවතක් ඔස්සේ බව අපට නැවත නැවතත් මෙම සිදුවීම් හරහා පෙන්වා දෙයි. මෙම නඩු තීන්දුව පිළිබද සිය කනස්සල්ල පළ කරමින් ඇන්ඩ්‍රියා කොන්ස්ටන්ඩ් පවසා ඇත්තේ මේ හරහා වින්දිතයන් ඉදිරියට පැමිණ තමාට සිදුවූ අසාධාරණය පිළිබද යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියා අධෛර්යමත් කරණ බවය.

ඉතා දියුණු ස්ත්‍රී ව්‍යාපාරයක් ඇති ඇමෙරිකාවේ පවා අධිකරණ පද්ධතිය තුළ වින්දිතයාට සාධාරණයක් ඉටු කර ගැනීම ඉතා අපහසු වී ඇති මොහොතක ලංකාවේ තත්වය කෙතරම් අභියොගාත්මක වනු ඇත්ද? ලිංගික හිංසනය අවම කිරීමට නම් මාධ්‍ය තලයේ මෙන්ම අධ්‍යාපන, දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික සියළු කලාප තුළ බළපෑම්සහගත වෙනස්කම් සඳහා අරගල කල යුතුව ඇත.

මෙනිසා ලිංගික හිංසනයට එරෙහි අරගලය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් කළ හැකි අරගලයක් නොවනු ඇත. මේ සදහා ලිංගික හිංසනයට විරුද්ධ සියල්ලන් අත්වැල් බැදගත යුත්ව ඇති අතර එම අරගලය අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ සහෝදරාත්මක අරගල සමග බද්ධ කළ යුතුව ඇත. පාවුලෝ ෆ්‍රෙයරී පෙන්වා දෙන ලෙස එම අරගලය පීඩකයා මෙන්ම පීඩිතයාද නිදහස් කරණ මානුශික අරගලයක් වේ නම් අනාගත සමාජය සැමට ආරක්ශාකාරී නිදහස් සමාජයක් වනු ඇත.

සමන්ත බණ්ඩාර

 

බිල් කොස්බි වරදකරු වූ අවස්ථාවේ වොක් විත් වායෝ සගරාවේ පළවූ ලිපිය පහතින්.

 

කොස්බි 1

 

 

කොස්බි 2

 

ාස්බි 3

 

ස්බි 4

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි