එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකව
එරට ශ්රී ලාංකිකයින් විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අනුර කුමාර දිසානායක සහෝදරයා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්රී ලාංකික ජනහමුව ආමන්ත්රණය කිරීමට නියමිතය.