SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් නොපවත්වා සිටීමේ හැකියාවක් නොමැති බව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

මැතිවරණය කල් දමන බවට ප්‍රකාශ කළද එවැනි මෝඩකමක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස නොකරන බවත් එසේ සිදුකළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂයා පසුව ප්‍රකාශ කරන බවත් ජනතාව බලාපොරොත්තුව තබා තිබෙන්නේ පොහොට්ටුව සම්බන්ධයෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.