SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය

රාජකීය කටයුතුවලට නැවත් කිසි දිනක සහභාගී නොවනු ඇති බව වාර්තා වේ.

 

බ්‍රිතාන්‍යයේ මීළගට කිරුළ හිමි විලියම් කුමරියගේ බිරිඳ වන කේට් කුමරියට පිළිකා රෝගය වැළඳී ඇති බව පසුගිය මාර්තු මාසයේ දී අනාවරණය විය.

 

ඉන් පසු ඇය සියලුම මහජන උත්සවවලින් ඉවත් වී සිටි අතර  මේ වන විට ඇයගේ පිළිකා රෝගයට කිමෝ තෙරපි ප්‍රතිකාර කරන බවත්, රෝගයේ මුල් අදියරේ පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.