SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයක් සිදුකර ඇත.

 

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර නිසි පියවරක් ගත යුතු බවය.

 

@aruna