SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර - සජිත් සංවාදය පිළිබඳ සංවාදය පසුගිය දින දෙක තුළ නැවත මතු වූයේ,

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන විසින් අයිටීඑන් තුලාව වැඩසටහන එම සංවාදය සඳහා 06 වැනි දිනට සූදානම් කර ඇති බවට ලිපියක් මගින් දැනුම් දීම නිසාය.

 

එම ලිපියට අද ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින් යුතුව පිළිතුරු ලිපියක් අයිටීඑන් සභාපතිවරයාට යවා ඇත.

එහි සඳහන් වන්නේ අනුර සූදානම් බවත් ඊට සජිත්ගේ ප්‍රතිචාරය කුමක්ද යන්නය.

අදාළ ලිපිය පහතින්...

jajaba leter