SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර

දෙපාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදය විකාශනය කිරීම සඳහා තමන් සුදානම් බව දන්වමින් ස්වාධීන රූපවාහිනී සේවය ඒ දෙදෙනා වෙත ලිපි යොමු කර ඇත.

 

පක්ෂ නායකයින් දෙදෙනා වෙන් වෙන්ව අමතමින් අද (04) දිනැතිව මෙම ලිපි යොමුකර ඇත්තේ එහි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

 

සභාපතිවරයා එම ලිපියෙන් පවසන්නේ යෝජිත විවාදය ජුනි 06 බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බවට නායකයින් දෙදෙනා එකඟ වී ඇති  බවය.

 

debate anura sajith