SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමා ජවිපෙ පංති පහට දෙවතාවක් ගොස් ඇති බවත්,

එසේම ඔහු මාක්ස්වාදය විශ්වාස කළ කෙනෙක් බවත්, ජවිපෙ සමග “දහසක් මහ වැව්” සංකල්පය සමග වැඩ කළ බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (01) මොණරාගල පැවති ගොවි සමුළුව අමතමිනි.

 

 

monara 4monara 5monara 6monara D 2monara d 3