SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බයගුල්ලෙක් බවත් මැතිවරණය කැඳෙව්වෙ නැත්නම් ඊලඟ අරගලය බලාගන්න පුළුවන් බවත්,

ඔහුගේ උත්සාහය රට ලේ විලක් කිරීමට විය හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

ඔහු මේ බව කියන්නේ කොළොන්නාව තම ආසනයේ ප්‍රතිසංවිධාන කටයුතු වල නිරතව සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.