SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ

එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) තවත් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

 

අමාත්‍ය විජයදාස රාජපක්ෂට මීට පෙරද තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පනවා තිබූ වාරණ නියෝගයයි.