SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට යෝජනා කරන බව

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

 

ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බව ඔහු සඳහන් කර ඇත.

 

මේ සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සහයෝගය ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.