SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට දිවයින අවට ප්‍රදේශයට බලපා ඇති කැළඹිලිකාර තත්වයට හේතුව නිරිතදිග බෙංගාල බොක්ක කළාපයේ හටගෙන ඇති

අඩු පීඩන කළාපය හෙට(25) රාත්‍රී 11.30 පමණ වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

 

අද සවස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියක මේ බව දැක්වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බෙංගාල බොක්ක ආසන්න මුහුදු ආසන්නයේ පැයට කිලෝ මීටර් 70 දක්වා ඉතා තද සුළං හට ගත හැකි බවයි.

 

විශේෂයෙන් ම, වර්ෂාවේ රළු බවට වඩා සුළං ප්‍රවාහයේ ප්‍රවේගවත් බව පිළිබඳව මෙම අනාවැකිය තුළින් වැඩි අවධානය යොමු කර තිබේ.

 

සුලි 1සුළි 2 සුලි 3සුලි 4සුලි 5