SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා 18/19 දෙදින  පෙරවරුවේ දී කොලොන්නාව ආසනයේ ජන්ද මධ්‍යස්ථාන මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ

සාලවත්ත, කබරගල, මහබුත්ගමුව වත්තේ ගෙදර , බෝගහවත්ත ප්‍රදේශ ආවරණය කරමින් රැස්වීම් කිහිපයකට සහභාගි වෙමින් කියා සිටියේ අද රෑ පාර්ලිමේන්තුව විසුරුවද ජනතාව සමග සිටින තමා ජයග්‍රහණය කරන බව ය.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට නොඉල්ලන බව තමා මුලින්ම හෙළිදරව් කළ බවත් ඔහු පරදින්නට ඡන්දය නොඉල්ලන බවත් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

 CAM 3

 

එසේම ජනාධිපතිවරයාගේ රට සවාරි විනෝද ගමන් ඇතුළු මේ සියල්ල තව සති හයක් පමණක් බවද ඔහු ප්‍රකාශ කරයි.

 

මරික්කාර් මන්ත්‍රීවරයා  කොලොන්නාව නගර සභාවේ සංවිධානත්වයෙන් පවත්වන්නට යෙදුණු ප්‍රදර්ශනය සහ සහතිකපත් බෙදා දීමේ වැඩසටහනට ද අද දින  සහභාගී වී ඇත.

 

 

 CAM4CAM6

CAM9CAM10CAM11CAM12CAM13

CAM6CAM7CAM8CAM 2

nalan mendis

නවතම ලිපි