SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කළ විවාද අභියෝගය

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස විසින් පිළිගත යුතුව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා ඇත.

මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන් ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බව පවසන ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් කියා සිටියි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි