SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා පත් කර ඇත.

චූලානන්ද පෙරේරා යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු වන අතර අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධූරය හෙබවූ දක්ෂ අමාත්‍යාංශ ලේකම්වරයෙකි.

 

විශේෂයෙන්ම මනා මිත්‍රශීලීව තම සේවකයින් සහ සේවාදායකයින් සමග කටයුතු කරන්නෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධය.

 

ක්‍රීඩා ඔස්බුඩ්ස්මන් පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියකට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වන බව වාර්තා වේ.