ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා මව්බිම ජනතා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව
එළැඹෙන මැයි 19 දින පැවැත්වෙ බව වාර්තා වේ.
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර, ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපතිනී අනුරාධා යහම්පත් මෙම සමුළුවට එක්වන අතර,
ව්‍යවසායක රාජ්‍යයක් වෙනුවෙන් එක්වන්නට කැමති සියලු දෙනාට මැයි මස 19 වෙනි දින ප.ව.2.00ට අම්පාර නගර ශාලාවට පැමිණෙන ලෙස ආරාධනා කරයි.