SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික පාසැල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද

තරඟ විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අප්‍රේල්  29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වේ.

 

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.