SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර හෙළිකර ඇත.

එම යෝජනාව ගෙනවිත් තිබෙන්නේ  ප්‍රධාන පෙළේ පක්ෂයකින් යැයි කියූවද අදාළ පක්ෂය කුමක්ද යන්න ඔහු නොකියයි.

 

කෙසේ වුවද එම යෝජනාව මගින්  ජනාධිපති තනතුර සහ අගමැති තනතුර බෙදා ගැනීමට ඉල්ලා  ඇතැයි සඳහන්. එහෙත් මේ කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය ප්‍රතිචාර නොදක්වන බවත් සජබ  මහලේකම්වරයා අවදාරණය කරයි.

 

ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද සජබයේ ජයග්‍රහණය වෙනත් පක්ෂ සමඟ බෙදා ගැනීමට තම පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

marrikkar

නවතම ලිපි