මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ ප්රකාශය සම්බන්ධයෙන් ඔහුව වහාම අත් අඩංගුවට ගත යුතු බවත්
ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් පවසයි.
එසේම මෙම ප්රකාශය තවත් නාටකයක් විය හැකි බවත් මරික්කාර් මන්ත්රීවරයා පවසයි.