SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව සජබ  එරාන් වික්‍රමරත්න සහ ශ්‍රිලනිප  දයාසිරි ජයසේකර ඉල්ලා අස්වී ඇති අතර ඔවුන් කථානයකවරයා වෙත ලිපි බාරදී ඇත.

 

මේ වනවිට හිටපු කෝප් සභාපති චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ද අද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

 

අනිද්දා පැවැත්වෙන කෝප් කමිටුවේ පළමු රැස්වීම විපක්ෂය වර්ජනය කිරීමට ද තීරණය කර ඇත.

ඒ නව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පත්වීමට විරෝධය පාමිනි.