SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 14 දක්වා හදිසි මනුෂ්‍ය ඝාතන 21ක් සිදුව ඇතැයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත. මෙම ඝාතනවලට අමතරව බරපතළ වෙඩි තැබීමේ සිදුවීම් 32ක් දීපව්‍යාප්තව සිදුවී තිබේ.

 

එම වෙඩි ප්‍රහාරවලින් 17ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කළ ඒවා බවත් ඉතිරි 14 සිදුකර ඇත්තේ පෞද්ගලික හේතු මත බවටත් ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කොටගෙන ඇතැයි ඔහු කියයි.

 

Deshaya